• Entertainment
  • ලියනාඩෝ ඩාවින්චි ගැන

ඩාවින්චි ගැන,එයාගේ අමුතු කතා ගැන තියෙන ෆිල්ම්,tv seieries ,පොත් මොනාද? Website ,youtube channel හරි අවුලක් නෑ

    Sure Leonardo 2021 හොඳයි ද ? මොකද්ද කතාවේ යන්නේ ?

      Sure පොත විතරක් නෙමෙයි, Da Vinci Code කියලා අපු tv show එකත් මරු.
      තව, Sherlock Holmes එකෙත් කොටස් දෙකක් තියෙනවා නේද Da Vinci ගැන?

        dr-nilusha පොතනං කියවල තියෙනව tv show එකේ තියෙන්නෙත් ඒ කතාවම ද?

        Mr_Blue වෙන මොකෙද්ද ඉතින් ඔය නමෙන් එන්නේ 🙄
        බලහං ඒක දාලා ආයේ හොයන්නෙත් නෑ ඌ. රෙජිස්ටර් උණේත් කටේ බලේට

        Write a Reply...