ඩාවින්චි ගැන,එයාගේ අමුතු කතා ගැන තියෙන ෆිල්ම්,tv seieries ,පොත් මොනාද? Website ,youtube channel හරි අවුලක් නෑ
𝕍iHaƝgA [Login to see the link] මේක මරු
𝕍iHaƝgA
[Login to see the link]
meka patta
kavindujayasekara patta
Leonardo 2021 The Da Vinci Code පොත හොදයි da vinci demons
Sure Leonardo 2021 හොඳයි ද ? මොකද්ද කතාවේ යන්නේ ?
Sure පොත විතරක් නෙමෙයි, Da Vinci Code කියලා අපු tv show එකත් මරු. තව, Sherlock Holmes එකෙත් කොටස් දෙකක් තියෙනවා නේද Da Vinci ගැන?
shanuka ඒකට සිංහල සබ් නෑ නෙ
වරදක් නැ කතාව මම බැලුවෙ පොඩ්ඩයි. [Login to see the link] මෙතනින් ටෙස්ට් කරල බලල ඕනනම් මෙතනික් බාගන්න [Login to see the link]
Sure මාත් බලන්න ගන්න ඕන 😁
Sure මේ මං හිතන කෙනා ම ද? [Login to see the link]
dr-nilusha පොතනං කියවල තියෙනව tv show එකේ තියෙන්නෙත් ඒ කතාවම ද?
Mr_Blue වෙන මොකෙද්ද ඉතින් ඔය නමෙන් එන්නේ 🙄 බලහං ඒක දාලා ආයේ හොයන්නෙත් නෑ ඌ. රෙජිස්ටර් උණේත් කටේ බලේට