• Entertainment
  • ලියනාඩෝ ඩාවින්චි ගැන

Sure Leonardo 2021 හොඳයි ද ? මොකද්ද කතාවේ යන්නේ ?

    Sure පොත විතරක් නෙමෙයි, Da Vinci Code කියලා අපු tv show එකත් මරු.
    තව, Sherlock Holmes එකෙත් කොටස් දෙකක් තියෙනවා නේද Da Vinci ගැන?

      dr-nilusha පොතනං කියවල තියෙනව tv show එකේ තියෙන්නෙත් ඒ කතාවම ද?

      Mr_Blue වෙන මොකෙද්ද ඉතින් ඔය නමෙන් එන්නේ 🙄
      බලහං ඒක දාලා ආයේ හොයන්නෙත් නෑ ඌ. රෙජිස්ටර් උණේත් කටේ බලේට

      Write a Reply...