නන්දා මාලනී, සුජාතා අත්තනායක, සී ටී ප්රනාන්දු වගේ අයගේ පරණ සිංදු බාගන්න (ඔක්කෝම සිංදු එක පාර වගේ) පුුළුවන් තැනක් ගැන දන්නවාද? තනි තනි සිංදුව බාගන්න තැන් තියෙනවා එකක් හෝ දෙකක්. හැබැයි, සිංදු කීපයක් ගන්න තැනක් ඕනේ...
dr-nilusha

- 3 Mar
- Joined Jun 8, 2021
- 3 best answers
Mega folder is not available now
Thanks for this. I just tried to find this.
Thanks dear
එනකල් බලාගෙන හිටපු එකක්. ස්තූතියි.
අරගෙන බලමුකෝ.
Waited for this
403 Forbidden කියලා error එකක් එනවානේ ලින්ක් එකෙන්.
ගොඩාක් ස්තූතියි. වින්ඩෝස් වලට දුන්නාට පස්සේ, ඇන්ඩ්රොයිඩ් වලට එනකල් බලාගෙන හිටියේ.
මේක දැනටම තියෙනවා නම්, ඉස්සෙල්ලාම ඒක කියන්න.
Android වල keypad එකෙන්, (හෙලකුරු හෝ ගූගල්) ඕනම ඇප් එකක ටයිප් කරන්න පුළුවන්නේ. ඒ වගේම ඒවායෙන් වොයිස් ටයිපින් වුනත් කරන්න පුළුවන්. මේක ඇප් එක මත රඳා පවතින්නේ නෑ. ඒ වගේම භාෂාවත් අදාල නෑ. සිංහලෙන් වුනත් වොයිස් ටයිපින් කරන්න පුළුවන්.
මේ දේ, වින්ඩෝස් වල කරන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් නෑනේ. හෙලකුරු ඔන්ලයින් තියෙනවා, Google translate or Google Docs වල පුළුවන් වොයිස් ටයිපින් කරන්න. හැබැයි, හිතන්න අපිට ඕනේ PowerPoint වල ටයිප් කරන්න කියලා. ඒක කරන්න නම්, ඔය කියන ඔන්ලයින් හෝ වෙන එකක ටයිප් කරලා, කොපි පේස්ට් කරන්න ඕනේ. එහෙම නැතිව, කෙලින්ම, අපිට ඕන සොෆ්ට් වෙයා එකකට voice to text කරගන්න tool එකක් කොහේවත් නෑ. (අඩුම තරමින් මට හොයාගන්න බෑ).
කවුරුහරි ඉදිරිපත් වෙලා, එහෙම එකක් හදමුකෝ. එයාට ඇඩ් දාලා හෝ වෙන pro mode එකකින් මුදල් හොයාගන්නත් පුළුවන්. මොකද කියන්නේ???
thanks
උඩ තියෙන්නේ solar panel එකක්ද?
සිංහල උපසිරැසියත් Zoom.lk එකේ තියෙනවා.
කරලා බලන්න හිතෙන වැඩක්. හරියයිද කියලා බලමු.
dr-nilusha ගොඩාක් ඒවා වැඩ නෑනේ. ටින් ටින් විතරයි ඔක්කෝම තියෙන්නේ.
මේක මරු. පරණ ඒවා බලන්න ආසාවෙන් හිටියේ. හොඳ කොලිටි එකේ බාගන්න පුළුවන් තැනක් තිබ්බොත්, ඒකත් දාන්න. බුකියෙන් බලනකොට, වෙලාවකට එපා වෙනවා.
Will try. Thanks
මේක මගේ යාළුවෙකුට කියලා දෙන්න මාර මහන්සියක් ගත්තා. ඒ්ත් වැඩක් වුනේ නෑ. හැබැයි, එයා බේරුණා, ඔන්මැක්ස් වල උඩ ලෙවල් එකේ හිටපු නිසා. අඩු තරමින් එයා එයාගේ වියදම් වෙච්ච ගාන ආපහු අරගත්තා. එයාගේ වචනේ විශ්වාස කරලා, ආයෝජනය කරපු ගොඩාක් අයට කෙලවෙලා තියෙනවා දකිනකොට එයා මාරෙට දුක්වෙනවා...
ok. let's try
ගොඩාක් අය කියනවා, Excel වලින් සහ form fill කරලා සල්ලි හොයන්න පුළුවන් කියලා. ඇත්තටම මේක කරන්නේ කොහොමද? විශ්වාසවන්ත වෙබ් අඩවි තියෙනවා නම් ඒ මොනවාද? ලංකාවේ කවුරුහරි කෙනෙක් ඉන්නවාද එහෙම වැඩ කරවගන්න?