ඩාවින්චි ගැන,එයාගේ අමුතු කතා ගැන තියෙන ෆිල්ම්,tv seieries ,පොත් මොනාද? Website ,youtube channel හරි අවුලක් නෑ
ලියනාඩෝ ඩාවින්චි ගැන
- Edited
kavindujayasekara patta
Leonardo 2021
The Da Vinci Code පොත හොදයි
da vinci demons
වරදක් නැ කතාව මම බැලුවෙ පොඩ්ඩයි.
https://zoechip.org/episode/leonardo-season-1-episode-1/
මෙතනින් ටෙස්ට් කරල බලල
ඕනනම් මෙතනික් බාගන්න
https://x265.club/tv-show/leonardo/
Sure පොත විතරක් නෙමෙයි, Da Vinci Code කියලා අපු tv show එකත් මරු.
තව, Sherlock Holmes එකෙත් කොටස් දෙකක් තියෙනවා නේද Da Vinci ගැන?
dr-nilusha පොතනං කියවල තියෙනව tv show එකේ තියෙන්නෙත් ඒ කතාවම ද?
Sure මේ මං හිතන කෙනා ම ද? @ctupramod