sadun89

- Oct 9, 2023
- Joined Jun 1, 2021
- 0 best answers
@dr-nilusha account eka active wenna podi welawac giya. mail server eka wada kare na
podi podi daam doom wenaw ithin man active kara onna
- Edited
ඔයා ඔයාටම කියලා වෙබඩවියක් පටන්ගන්න හොයනවද..
php,mysql වෙබ් සංවර්දනය ඉගෙනගන්න හෝස්ටින් එකක් හොයනවද,ඔන්න එහෙනම් අද මම කියන්න
යන්නේ ඒ අයටම වෙන්වුන අඩවියක්.විශේශයෙන්ම කියන්න ඕනෑ ඔයාට කෝඩින් උදව්,හෝස්ටින් උදව් ගන්නත් මේ අඩවියෙන්ම
ෆෝරම් එකක් පවත්වාගෙන යනවා,ඉතින් මේ අඩවියේ ලබාදෙන ඕනෑම සේවාවක් ගන්න කලින්
මේ ෆෝරම් එකේ සාමාජිකයෙක් වෙන්න ඕන.. මොකද මේ අඩවියෙන්
ෆ්‍රී හෝස්ට් එකක් ඉල්ලන්නත් වෙන්නේ මේ ෆෝරම් එක හරහා තමයිවිශේශාංග -
300MB disk space
10000MB brand with
No Auto ssl [ මැනුවල් හදන්න පුලුවන් ]
Autoapp installer
domain [example.ceyhost.cf]
වඩ්ප්‍රෙස් සහ සොෆ්ට්වෙයා විශාල ගනනාවකට සහය දක්වයිමේ ලිපිනයට පිවිසිලා හෝස්ටින් සේවාවට රෙජිස්ටර් වෙන්න -
http://ceyhost.cf/signup.phpඉතින් ඔයාලට මොනව හරි ප්‍රශ්නයක් වුනොත් මෙතන පහලින් හෝ
මේ ෆෝරම් එකෙන් අහන්න පුලුවන් - http://forum.ceyhost.cfCeylon hostings Limited
Powered by - Oleads.cf / Ifast.net / Ized Tech LLC,- Edited
**Turning.Red.2022.720p.WEBRip**
Turning Red (2022)
[
6.8/10=IMDb
95%=Rotten TomatoesDownload link
සමාජ මාධ්‍යවල බෙදා හරින ලද දර්ශන වලින් පෙනී යන්නේ රුසියානු යුද ටැංකි රථ පෙළක් යුක්රේනයට ළඟා වීම වැළැක්වීමට තනි මිනිසෙකු විසින් ගනු ලබන උත්සාහයයි.
යුක්රේනය පවසන පරිදි කියෙව්හි සටන් වලදී සිවිල් වැසියන් 198 ක් මිය ගියහ
රුසියාවේ ප්‍රහාරයෙන් පසු යුක්රේනය ළමුන් ඇතුළු සිවිල් මරණ 198 ක් වාර්තා විය.
IDM එකේ PC version එක ගැන හැමෝම වගේ දන්නවනේ. මේ තියෙන්නෙ ඒකෙ තියෙන සේරම features තියෙන පොඩි app එකක්. try කරල බලන්න...
IDM+ Downloader - V15.0
- Edited
torrent release karana types monada? hdrip, hevc wage
Doctor (2021) Tamil Proper HQ PreDVD (Original Audio)
700mb x264 360p
https://tamilblasters.win/applications/core/interface/file/attachment.php?id=16489720p 900mb
https://tamilblasters.win/applications/core/interface/file/attachment.php?id=16486Online TV බලන්න කැමති කට්ටියට.
Android apk
https://www.mediafire.com/file/2o0ornw1etueyzp/Online_TV.apk/fileWindows Application
https://www.mediafire.com/file/tk60ydbnl3tr8gy/Online_TV.exe/file- In dikkiloona
- In dikkiloona
ow machan.mata mathaka widiyata giya brahaspathinda hawas weddi hoda kopiyak awa.
meke torrent file upload karanna den ne ne.
e nisa mama link dhannam.
https://www.1tamilmv.sbs/index.php?/forums/topic/143839-dikkiloona-2021-tamil-true-web-dl-1080p-720p-avc-hevc-25gb-14gb-750mb-x264-xvid-700mb-400mb-250mb-esub/
online nm mama balan ne machan.. Xiaomi globle phone එකට China Rom එකක් install කරල magisk root කලාම safetynet එකේ cts profile එක pass වෙන්නෙ නෑ.. banking app දුවන්නෙ නැ ඒක pass කරන් නැතිව.. එක එක විදියෙ experiment කලා හරි ගියේ නෑ. දන්න කවුරුහරි ඉන්නව ද ???
- In any one
sadun89 comment අයිතියි ඒකට මං හිතන්නෙ
- In any one
CharithKodikara ඔයා දාන කමෙන්ට් අනුව, එවගේම ඔයා අලුතෙන් පෝසට් දානවනම් ඒවාට...
ඔයාට බැජ් හම්බවෙන්නේ ඔයා ෆෝරම් එකේ කරන දේවල් අනුව. උදාහරණයකට පෝස්ට් 100ක් දැම්මොත් ඔයාට මෙම්බර් බැජ් එක ලැබෙනවා. පෝස්ට් කියන්නේ මේ දාන කමෙන්ට් ඇතුලත්ව.
- In any one
meka level update wenn akohomada
- In udemy causes
- Edited
- In udemy causes
ZonicDesigner
මේ ලින්ක් එකෙන් එන cause එක ඔයාලට free ද බලන්න එහෙම උනොත් තව cause 2ක් තීනෝ දාන්නම් මමhttps://www.udemy.com/share/102Cip2@PkdgbF1eQ1wGdUZCEktnfT0=/
- In udemy causes
udemy causes wala free hmbena ewatath life time access thinw neda