🔴ජර්මනිය පවසන්නේ යුක්රේනයට යුද ටැංකි ආරක්ෂක අවි 1000ක් සහ ගොඩබිම සිට ගුවනට නොහොත් "Stinger" මිසයිල 500ක් තම හමුදා තොගවලින් එවන බවයි.
🔴යුක්රේනයේ කියෙව් නගරය ආසන්නයේ මිසයිල ප්‍රහාරයකින් තෙල් පර්යන්තය ගිනි ගනී
රුසියානු මිසයිල යුක්රේනියානු නගරයක් වන Kyiv අගනුවරට නිරිත දෙසින් පිහිටි Vasylkiv නගරයට පහර දී තෙල් පර්යන්තයක් ගිනිබත් කර ඇති බව නගරයේ නගරාධිපතිවරයා අන්තර්ජාලය හරහා පළ කරන ලද වීඩියෝවකින් පැවසීය.
🔴Russian forces fired at radioactive waste disposal site in Kyiv.
According to preliminary assessment of the State Nuclear Regulatory Inspectorate of Ukraine, there is no threat to people outside the sanitary protection zone.
🔴“ඇමරිකානු හෙල්ල නාශක ටැංකි නාශක පද්ධති සහ බ්‍රිතාන්‍ය NLAW” ඇතුළු බටහිර රටවල් විසින් යුක්රේනයට ලබා දුන් ආයුධ තමන් විසින් අල්ලා ගත් බව සිකුරාදා රුසියානු හමුදාව ප්‍රකාශ කළේය
Fox News (@FoxNews) Tweeted:
Ukraine President Zelenskyy applauded by Prince William, Kate Middleton https://t.co/HltTgck1sO
Washington Examiner (@dcexaminer) Tweeted:
Russia plans to threaten violence against the families of Ukrainian troops in an effort to “induce surrender” and clear the path for its invading forces, according to President @JoeBiden’s administration.
https://t.co/NTldVMFDqJ