• Technology Q & A
  • පරිගණක අමතර කොටස් මිලදී ගන්න හොදම තැන්

දන්න කෙනෙක් ඉන්නෝනම් කියන්න brand new or used parts අඩුවට හොද තත්වයේ ඒවා ගන්න පුලුවන් තැන්

    BuyKorea එකෙන් නම් මම අරගෙන තියෙනවා... හොඳටම හොඳයි එයාලගේ සර්විස් එකත්.
    අලුත්/පාවිච්චි කරපු දෙකම තියෙනවා. ගණනුත් සෑහෙන හොඳයි.
    මම නම් එක පාරක් MSI මදර් බෝඩ් එකක් දාලා අවුරුදු 3ක් විතර පාවිච්චි කළා. Used එකක් ඒකත්.
    වොරන්ටි එකකුත් දෙනවා පාවිච්චි කරපු පාට්ස් වලටත්. අනික ඕන නම් deliver කරනවා ගෙදරටම.

      ZonicDesigner ඔවු ගන්න පුලුවන්. හොඳම වැඩේ එයාලට කෝල් කරන එක. කරලා අහන්න ඔයාට ඕන අයිටම් වල ස්ටොක් තියෙනවාද කියලා මුලින්ම.

      ZonicDesigner graphic card වගේ නම් use කරපුව ගනිද් දි risk එකක් තියෙනවා. මොක ද ඒව mining වලට ගත්තපු වෙන්න පුළුවන්. මාත් use කරපු card එකක් ගන්න හදලා පස්සෙ brandnew එකක් ගත්ත..
      Buykorea එකේ ගාන එහෙම අනිත් ඒවට වඩා අඩුයි.. බඩුත් හොදයි අවුලක් නැ.. මං මැසිම හදන්න graphic card එක ඇරෙන්න අනිත් එව්ව ගත්තෙ මෙකෙන්. සේරම brandnew

      tplink එක අඩුම කියක් දානව ද?

        Mr_Blue samahara ewa adui samahara ewa wedi oyath gihin balann wenama price dala ne samahara ewaye poddak balann gihin

          ZonicDesigner buykorea එකත් බලන්න. මං නම් ගත්තෙ ඒකෙන්. දැන් නම් කොහොමත් ටිකක් ගනන් වැඩි

            ZonicDesigner මං හැදුව මැසිම මේක

            AMD Ryzen 5 3600 3.6 GHz 6-Core 12-Thread (OC-4.2 GHz) - Brandnew OEM Tray CPU
            120mm Liquid Cooler - Brandnew
            MSI B450M-A Pro Max - Brandnew MB
            ASUS TUF Gaming GeForce® GTX 1650 SUPER™ OC Edition 4GB GDDR6 - Brandnew (Sellx Computers)
            x2 Kingston HyperX Fury 8GB 2666MHz DDR4 (OC 3000MHz) - Brandnew
            SSD 128GB - Brandnew
            1TB HDD - Used
            Power Supply - Used
            G9 casing - Brandnew