- Edited
BuyKorea එකෙන් නම් මම අරගෙන තියෙනවා... හොඳටම හොඳයි එයාලගේ සර්විස් එකත්.
අලුත්/පාවිච්චි කරපු දෙකම තියෙනවා. ගණනුත් සෑහෙන හොඳයි.
මම නම් එක පාරක් MSI මදර් බෝඩ් එකක් දාලා අවුරුදු 3ක් විතර පාවිච්චි කළා. Used එකක් ඒකත්.
වොරන්ටි එකකුත් දෙනවා පාවිච්චි කරපු පාට්ස් වලටත්. අනික ඕන නම් deliver කරනවා ගෙදරටම.