- Edited
ZonicDesigner graphic card වගේ නම් use කරපුව ගනිද් දි risk එකක් තියෙනවා. මොක ද ඒව mining වලට ගත්තපු වෙන්න පුළුවන්. මාත් use කරපු card එකක් ගන්න හදලා පස්සෙ brandnew එකක් ගත්ත..
Buykorea එකේ ගාන එහෙම අනිත් ඒවට වඩා අඩුයි.. බඩුත් හොදයි අවුලක් නැ.. මං මැසිම හදන්න graphic card එක ඇරෙන්න අනිත් එව්ව ගත්තෙ මෙකෙන්. සේරම brandnew