manjuz
- Jun 21, 2024
- Joined Nov 29, 2021
- 0 best answers
Zorro.S01.-(2024). AND Reacher-S02-(2023). COMPLETE (MEGA)
Zorro.S01.-(2024). AND Reacher-S02-(2023). COMPLETE
[
[
-
++++++++++++++++++++++++++++++++++++++++++
Info- Zorro.S01.-(2024). AND Reacher-S02-(2023). COMPLETE (MEGA) 720p -WEBRIP-++++++++++++++++++++++++++++++++++++++++
Download linksYou need to Reply and refresh to see the contentParamount අහලා පුරුදුයි නේද.මේක පටන් ගන්නෙ 1912 දී චිත්‍රාගාරයක් විදියට Famous Film Company කියලා Adolph Zukor විසින් තමා පටන් ගන්නේ.මෙයාලා මේකේ films එහෙම පෙන්නලා යම් ජනප්‍රිය මට්ටමකට එනකොට,එයාලා වගේම තව company එකක් වෙන Lasky Feature Play Company එකත් එක්ක එකතු වෙලා මෙයාලා Famous Player - Lasky Coparation නිර්මාණය කරනවා.ඒ අවුරුදෙදේම paramount picture Coparation එකත් මේකත් එක්ක එකතු වෙන්වා.මේක ආයේ rebrand වෙනවා Paramount Famous Lasky Coparation කියලා.ඒ අනුව මේ සමාගම් 3නම එකතු වෙලා හැදුන තනි සමාගම,films හදන එක,films advertising කරන එක, films තිරගත කරන එක වගේ wide range එකක cover කරනවා.මේ දේ මෙහෙම කරගෙන ගිහින් 1930 මැද භාගයේ වගේ මෙයාලා Paramount Picture කියන brand Name එක බාවිතා කරන්න ගන්නවා.
මේ logo එක අනිත් logo වලට වඩා unique, ඒ කියන්නේ මේක ඇත්තටම චිත්‍රයක්.මේකේ පලමු version එකෙ තියන කන්ද විලියම හොඩ්කින්සන් (මේකේ මුල් නිර්මාපකයා) ළමා කාලායේ ජීවත් වුන යූටා වල තියන බෙන්ලොමාන්ඩ් කියන කන්දේ එයාගේ මතකය අනුව ඇදපු චිත්‍රයක්ලු.(ඒක නිසා වෙනන් ඕනී මේක බෙන්ලොමාන්ඩ් කියන කන්දට 100%ම සමාන නැතුව ඇත්තේ.)
මේක කිහිප වරක්ම redesign වෙන්වා නමුත් මේක සාර්ථකත logo එකක්.ඒකට හේතු.
01.එකම concept එකක් මත ඉඳන් තමා මේ logo එක redesign වෙන්නේ.තාක්ෂණයේ දියුණුවත් එක්කම මේ logo එක එක එක qulity level වලින් redesign වෙනේ මිනිස්සුන්ගේ හිතේ මේ logo එක ගැන තියන feeling එකට damage නොකර.මේකේ ප්‍රධාන දේ කන්දක්.ඒකෙන් සමාගම විස්වාස වන්ත දිගුකල් පවතින සමාගමක් විදියට සංකේතවත් කරනවා.
මේකෙ කන්ද එක්ක තියෙන තරු වළාකුළු වලින් දෙන්නෙ magical ෆීලින්ග් එකක්.ඒ කියන්නෙ මේකෙන් කරන products, magical level එකේ කියන එක.
මේකේ තරු 24න් සංකේතවත් කරන තියෙන්නෙ මුලදි මේ අයාතනය සමඟ ගිවිසුම් අස්සන් කරපු නළුවෝ 24 දෙනා.මේකට නළුවෝ වැඩි වෙන ගානේ තරුවක් ගානේ එකතු කරන්න තමයි මෙයාල plan තියෙන්නෙ.පස්සේ ඒක කරන එක ප්‍රායෝගික නැති නිසා ඒ අදහසත් ඇරලා තියෙනවා.
මේ ලෝගෝ එකේ advantage එකක් තමයි මේ ලොගෝ එක ඕනි contexts එකට පහසුවෙන් අනුගත කරන පුළුවන්.ෆිල්ම් එකේ තියෙන colour gradiant එකට අනුව මේ logo එකේ තියෙන colours adjust කරලා film එකත් එක්ක යන විදිහට වෙනස් කරලා පාවිච්චි කරන්න පුළුවන්.
2002 සහ 2011 වර්ෂවල ලොකු දෙකේ වෙනස බැලුවොත් පසුබිමෙන් සූර්‍යා එකතු වෙලා තියනවා ඒකෙන් එන ආලොකය නිසා අර කන්දේ 2002 තිබ්බ shadow තැන් තව drak වෙලා තියන්වා.ඒ දේවල් perfectly ම සෙට් කරලා design කරලා තියනවා.ඔහොම තමා සිද්ධිය
- WoomFex -
#logo #brandidentity #branding #logos #logomaker #logobrand #logodesigners #logotype #logodesigner #logodesign #logoinspirations #minimalistlogo #logoinspiration #logoshowcase #creativelogo #professionallogo #businesslogo #modernlogo #brandingdesign #brandingstrategy #brandingstudio #graphicdesign #graphicdesigner #wordmark #paramount #ParamountPictures
දැන් ගොඩක් අය content based packages active කරගෙන ඉන්නේ. ඉතින් ඔයා facebook package එකක් active කරගෙන ඉන්නවා නම් කිසිම data ගාස්තුවක් නැතුව films, tv series බලන්න විදිහක් තමයි අද කියන්නේ.
ඉස්සෙල්ලම පහල තියෙන ලින්ක් එකෙන් මගේ group එකට add වෙන්න.
ඊට පස්සේ group එකේ moderator ගන්න ඔ්නි. ඒකට මගේ page එකට like එකක් දාලා inbox මැසේජ් එකක් දාන්න. (page එකට like එකක් අනිවාර්යෙන් දාන්න. මොකද films, tv series update දෙන්නේ page එක හරහා විතරයි.)
ඔයා මේ post එක දකින්නේ muttiya . com එකෙන් නිසා මුට්ටියෙන් ආවෙ කියලත් message කරද්දි කියන්න.
ඉතින් moderator දෙන්න ටික වෙලාවක් යයි. notification වලින් moderator invitation ආවම ඒක accept කරන්න.
එච්චරයි.
page එකේ film වල link දාලා තියෙනවා. ඒවා එතකොට වැඩ කරයි.
Group Link - https://www.facebook.com/groups/dskcinema
Page Link - https://www.facebook.com/dskcinemapage- Edited
ගොඩක් කට්ටිය කලින් දාපු ෆිල්ම් ටිකට හොද ප්‍රතිචාර දීලා තිබ්බා. ඒවා බලන ගමන් හැමෝටම මේ අමාරු කාලේ සල්ලි ටිකක් හොයාගන්න ඔයාලගේ skills වැඩි කරගන්න හොද courses ටිකක් මේ mega drive එකේ තියෙනවා. ඔක්කොගෙම එකතුව 2TB වලට කිට්ටුව තියෙනවා.
Dropshipping, Facebook Marketing, Copywriting, eBay Selling, Instagram Marketing, Forex Trading වගේම තවත් category ගොඩක courses මෙතන තියෙනවා. ෆිල්ම්ස් ටික වගේම පිලිවෙලට categorize කරලා තියෙන්නේ ඔයාලගේ පහසුවට. එහෙනම් ජය වේවා! ඔයාලගේ යාලුවෝ එක්කත් බෙදා ගන්න අමතක කරන්න එපා.
මේ හැම දෙයක්ම ඔයාලට ෆ්‍රී දෙන්නේ, ඒ හින්දා වෙන තැන්වල මේක දැම්මත්, යාලුවන්ට යැව්වත් අපිටත් උදව්වක් වශයෙන් මුට්ටිය ලින්ක් එක යවන්න, ඒක හරහා මේ courses ටික ගන්න කියලා.
Download Link:
You need to Reply and refresh to see the contentහැකියාවක් ඇත්නම් මුල් අයිතිකරුවන්ගෙන් මේ courses මීලදී ගන්නත් කියලා මතක් කරන්න ඕනේ
ගොඩක් අය ක්‍රිප්ටෝකරන්සි(cryptocurrency) ගැන උනන්දු වෙනවා අපිට පේනවා.
මොකද මේ වෙනකොට crypto මාකට් එක සෑහෙන්න ඩවුන් වෙලා තියෙන නිසා.
අලුතෙන් crypto ගන්න කෙනෙක්ට මේක හොඳ අවස්ථාවක්.
ඉතින් මේ කියන්න යන්නේ crypto සල්ලිවලට ගන්න එකක් ගැන නෙමෙයි.ඔයා සාමාන්‍යයෙන් දවසකට අඩි 5,000ක් විතර ඇවිදිනවා කියලා හිතමු. එතකොට අඩි 1,000කට එක ටෝකන් එක ගානේ ඔයාට ලැබෙනවා. පන්දාහට 5යි. ඊට අමතරව දවසට එයාලා පොඩි බෝනස් එකක් විදියට ටෝකන් 3ක් දෙනවා ඇඩ් තුනක් බැලුවාම.
දැනට මෙයාලා tokens දුන්නට ඉදිරියේදී එයාලගෙම කොයින් එකක් රිලීස් වෙන්න තියෙනවා.මේ අවුරුද්ද ඇතුළත ඒක රිලීස් උනාම ඔයාගෙ ගාව ටෝකන් සීයක් තියෙනවා නම් ඒ රිලීස් වෙන කොයින් එකෙන් කොයින් සීයක් ඔයාට ලැබෙනවා.
ඉතින් හිතන්න මේක කොයින් එකක් ඩොලර් එකක් වුනොත්, ඔයාගේ ගාව කොයින් දාහක් තිබුණොත්?
අනික මේ ප්‍රොජෙක්ට් එක සැහෙන කාලයක් තිස්සේ එයාලා කරන එකක්. ඒක නිසා විශ්වාසය තියන්නත් පුලුවන්.ඉතින් ඒක නිසා දැන්ම ඇප් එක දාගෙන රෙජිස්ටර් වෙලා ඇවිදින්න
Invite Link එක -
You need to Reply and refresh to see the content- In මනස
එහෙම ඇක්ටිව් වෙච්චි වුන් බලාගන්න පුලුවන් ෆිල්ම් වල
(තලපත් වන්දනාකරුවන් එහෙම දන්නවා ඇති)
- In මනස
මාතෘකාව කිව්වොත් මනස. මේක මාතෘකාවට වඩා ලොකු subject එකක්. මට මෙ විෂය ගැන පොඩි කුතුහලයක් තියෙනවා.මුලින්ම කිව්වොත් අපේ මොළය ක්‍රියාත්මක වෙන්නේ 10-12% කියලා තමා මං අහල තියෙන්නේ.ඉතින් මේකේ ඉතුරු 90% ක්‍රියාත්මක වුනොත් මොනා වෙයිද 100%ක් ක්‍රියාත්මක කරන්න පුළුවන්ද එහෙම පුළුවන් නම් එක කරන්න කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්ඉතින් මෙ ගැන උනන්දු පිරිසක් ඉන්නවද බලන්න තමා මට ඕනේ. එහෙම කෙනෙක් ඉන්නවද