මාතෘකාව කිව්වොත් මනස. මේක මාතෘකාවට වඩා ලොකු subject එකක්. මට මෙ විෂය ගැන පොඩි කුතුහලයක් තියෙනවා.මුලින්ම කිව්වොත් අපේ මොළය ක්‍රියාත්මක වෙන්නේ 10-12% කියලා තමා මං අහල තියෙන්නේ.ඉතින් මේකේ ඉතුරු 90% ක්‍රියාත්මක වුනොත් මොනා වෙයිද 100%ක්‌ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද එහෙම පුළුවන් නම් එක කරන්න කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්ඉතින් මෙ ගැන උනන්දු පිරිසක් ඉන්නවද බලන්න තමා මට ඕනේ. එහෙම කෙනෙක් ඉන්නවද

    Kawinda හොඳ මාතෘකාවක්. අවුලකට තියෙන්නේ ඕක ලේසි නෑ කතා කරන එක.
    කොටසක් ඔය කතාවට එකඟ වෙනවා. තව කොටසක් කියන්නේ ඔය කතාව වැරදියි කියලා.

    එහෙම ඇක්ටිව් වෙච්චි වුන් බලාගන්න පුලුවන් ෆිල්ම් වල 😄 (තලපත් වන්දනාකරුවන් එහෙම දන්නවා ඇති)

      Kawinda
      Mekata buduhamuduru woi isacc newtonui gawala kiyapu kathawak youtube eke dekka kalekata kalin
      Eke thibbe me ayagge moalaye kriyakarithwaya samanya pudgalayange precentage ekata wada wedi kiyala 🤷
      Sitha diyunu karaganna karaganna oka wedi wenawalu

      Write a Reply...