කෝ බලන්න ඒ කාලේ සුම් එකේ ඉදලා මේ පැත්තට ආපු සෙට් එක
demax oyalage issara patta set ekak hitiyane. eyala den nadda ? maru articles damma isara nam... kattiya gennaganna barida ?
තාම කට්ටිය එමින් ගමන් 😁 ගොඩක් අය දන්නේ නෑ. මැසේජ් කරලා කිව්වම තමයි දන්නෙ.
මම සුම් එකට සෙට් වෙලා අනේ මන්ද දැන් අවුරුදු කීයද කියලා... 🤔🤔 මතක් කරලා බලන්න ඕන. මගේ සීනියර් එකා තමයි [Login to see the link] 🙏
ctupramod මට මතක විදියට ඉස්කොලෙදි තමා අපි මේ සයිට් එක ගැන මුලින් ම කතා කලේ. ඒකත් සබ් දාන එක ගැන. සෙට් වුන කාලෙ නම් මතක නැ. පටන්ගත්ත කාලෙ ඉඳන් මේකෙ තමා ඉන්නේ... 😀😀😂
2012 මම සෙට් උනේ මතක විදියට. අපි පරණ සෙට් එක ගෙන්න ගම්මුකෝ මේකට 😍 මේ සැරේ පට්ටම ආතල් එකක් ගන්න පුළුවන් ෆෝරම් එකෙන්
අපි forum එක බැලුවා විතරයි 😁 සබ් ගන්න නේ ආවේ. මේ සැරේ පෝස්ට් දාන්නත් සෙට් උනා. මේක ලස්සනයි. අනික ෆෝන් එකෙන් දාන්නත් පුළුවන් නේ
shanuka දන්න කියන කට්ටියටත් කියන්න forum එක ගැන. හැමෝටම පහසුවෙන් පාවිච්චි කරන්න පුලුවන් විදිහට forum එක හදලා තියෙන්නේ 😉
මරුහිරා තමයි මාව එක්කන් ආවේ
Thilina_Rajakaruna කෝ දැන් සිරාවට මරුහිරා ? 🤔 අපිට ගෙන්නගන්න බැරිවෙයිද. හිටපු ඇක්ටිව්ම ඩයල් එක මං හිතන්නේ