කෝ බලන්න ඒ කාලේ සුම් එකේ ඉදලා මේ පැත්තට ආපු සෙට් එක
කවුද සුම් එකේ 2011 - 2014 කාලේ හිටපු සෙට් එක 😍
2012 මම සෙට් උනේ මතක විදියට. අපි පරණ සෙට් එක ගෙන්න ගම්මුකෝ මේකට මේ සැරේ පට්ටම ආතල් එකක් ගන්න පුළුවන් ෆෝරම් එකෙන්
අපි forum එක බැලුවා විතරයි
සබ් ගන්න නේ ආවේ. මේ සැරේ පෝස්ට් දාන්නත් සෙට් උනා. මේක ලස්සනයි. අනික ෆෝන් එකෙන් දාන්නත් පුළුවන් නේ
මරුහිරා තමයි මාව එක්කන් ආවේ
Thilina_Rajakaruna කෝ දැන් සිරාවට මරුහිරා ? අපිට ගෙන්නගන්න බැරිවෙයිද. හිටපු ඇක්ටිව්ම ඩයල් එක මං හිතන්නේ
9 months later