• Talkies Q & A
  • මටත් සූම් එකට සබ් හදල දෙන්න ඕනේ...

ZonicDesigner
ෆිල්ම් මම ගන්නැ ටොරෙන්ට් වලින් 😅 ඔයාල වෙන මොහොකින් හරිද ? සීඩර් එකට දැම්ම පස්සෙ url stream දාගෙන සබ් ගහන්නෙ.

ZonicDesigner
ෆිල්ම් මම ගන්නෙ ටොරෙන්ට් වලින් 😅 ඔයාල වෙන මොහොකින් හරිද ? සීඩර් එකට දැම්ම පස්සෙ url stream දාගෙන සබ් ගහන්නෙ.

    Sahan Induvara (zaanind) මං ෆිල්ම් එච්චරටම බලන්නෑ හොද ඒවා හම්බුනොත් බලනවා ඩව්න්ලෝඩ් කරන්නවා english movie yts එකෙන් රේටින් වැඩිම ඒවා සීඩර් එකට දාලා ඩිරෙක්ට් බානවා අනෙක් භාශාවල ඒවා zoom හෝ බයිස්කෝප් වගෙ එහෙකින් හොයලා ඩවුල්න්ලෝඩ් කරලා බලනවා ඔන්ලයින් බැලෙන්නෙම නැති තරම් ඩව්න්ලෝඩ් කරලමයි බලන්නෙ 🙂 සබ් දැමෙන්නෙ බොහෝ වෙලාවට තෙලිගු ටැමිල් හින්දි වගේ ඒවට තමා english වල නම් english sub දාගෙන හෝ නිකම්ම බලනවා

      ZonicDesigner ඩව්න්ලෝඩ් වෙනකන් බලන් ඉන්න බැරිනම් , ඔන්න මම දෙයක් දැම්ම පොඩ්ඩක් බලන්න කැරකිලා.
      මමත් ඒක තමා කරන්නෙ. සතියට පනස් හතරක් වගේ දැම්මම ඇති හොදටම. විස්සක් විතර බලන්න ඈකි.

        Sahan Induvara (zaanind) හම්මො😂✋
        ලංකාවට අමුතුවෙන් අන්ලිමිටඩ් කියලා පැක් දෙන්න ඕන්නෑ වගේ 😂 R.I.P ලංකාවේ සන්නිවේදන සමාගම් 🤧😂

          ZonicDesigner ඕයි.. ඕයි.. මම නෙට්වර්කින් කරන්නෙ ඒකයි 😂 පොඩි මිස්ටේක් එකක් අල්ල ගත්තම ඇති.. මම කරන්නෙ යන්න පුලුවන් සයිට් එකක් අල්ලගෙන, ඒ සර්වර් එක හරහා ටනල් එකක් දාල, ෆේස්බුක් සර්වර් එකට ඩව්න්ලෝඩ් වෙන්න හදල, ඒ ඩේට වල කොපියක් මට ෆෝවෑඩ් ක්‍රමේට ගෙන්න ගන්න එක😁

            Sahan Induvara (zaanind) තේරුනේනං නෑ හැබැයි වැඩේ හොදයි මාත් දැක්කා ඔයවගේ එකක් ටික් ටොක් එකේද කොහේ 😂

            උදාහරනයක්.
            මම ෆේස්බුක් ප්ලෑන් එකක් දාන් ඩයලොග් ලගෙන් සූම්.lk ඉල්ලුවොත්, උන් කරන්නෙ උබට මේවත් ඕන්නම්, ඩේට කාඩ් එකක් දාපන් කියල ඒව බ්ලොක් කරන එක.

            ඒත් මේ බ්ලොක් එක මග හරින්න පුලුවන්,
            facebook.com කියන උන්ට, ඩයලොග් හරහා ගිහින් කියනව. "අඩෝ මට zoom.lk එකට යන්න දෙන්නෙ නෑ බන් අරුන්, උබට පුලුවන්නම් මට මේ සයිට් එකේ තියෙන ඩේට ටික ගෙනල්ල දීපන් පොඩ්ඩක් බලන්න කියල " http inject ඇප් එක හරහා කියනව. එතකොට fb.com සර්වර් එක ආ මෙන්න අරගනින් කියල අදාල ඩේට ටික ගෙනැල්ල දෙනව. එතකොට මම ඒක බලනව. දැන් සරලව අදහසක් ඇති ඔයාට මයෙ හිතේ 🙂☺ 😂😁

              ZonicDesigner මම muttiya.com එකට එන්නෙත් ඔය විදිහෙන් තමා. 😂 අරුන් පෞ කියලත් හිතෙනව 😂 දැං මන් ඉන්නෙ උබල මගේ දාන දාන සල්ලි කපා ගත්තනෙ සාදු තොපිට කියල හිතන්. ඇත්තටම හොදවැඩේ ඕකුන්ට 😂 200GB ටත් වැඩිය මේ විදිහට ඉන්ටනෙට් ගියා.. ෆිල්ම් තිහක් හතලිහක් බැලුව .