• Talkies Q & A
  • මටත් සූම් එකට සබ් හදල දෙන්න ඕනේ...

උදාහරනයක්.
මම ෆේස්බුක් ප්ලෑන් එකක් දාන් ඩයලොග් ලගෙන් සූම්.lk ඉල්ලුවොත්, උන් කරන්නෙ උබට මේවත් ඕන්නම්, ඩේට කාඩ් එකක් දාපන් කියල ඒව බ්ලොක් කරන එක.

ඒත් මේ බ්ලොක් එක මග හරින්න පුලුවන්,
facebook.com කියන උන්ට, ඩයලොග් හරහා ගිහින් කියනව. "අඩෝ මට zoom.lk එකට යන්න දෙන්නෙ නෑ බන් අරුන්, උබට පුලුවන්නම් මට මේ සයිට් එකේ තියෙන ඩේට ටික ගෙනල්ල දීපන් පොඩ්ඩක් බලන්න කියල " http inject ඇප් එක හරහා කියනව. එතකොට fb.com සර්වර් එක ආ මෙන්න අරගනින් කියල අදාල ඩේට ටික ගෙනැල්ල දෙනව. එතකොට මම ඒක බලනව. දැන් සරලව අදහසක් ඇති ඔයාට මයෙ හිතේ 🙂☺ 😂😁

    ZonicDesigner මම muttiya.com එකට එන්නෙත් ඔය විදිහෙන් තමා. 😂 අරුන් පෞ කියලත් හිතෙනව 😂 දැං මන් ඉන්නෙ උබල මගේ දාන දාන සල්ලි කපා ගත්තනෙ සාදු තොපිට කියල හිතන්. ඇත්තටම හොදවැඩේ ඕකුන්ට 😂 200GB ටත් වැඩිය මේ විදිහට ඉන්ටනෙට් ගියා.. ෆිල්ම් තිහක් හතලිහක් බැලුව .

      ZonicDesigner මම විතරක් නෙවි තව උන් විසි දෙනෙක්ට විතර කියල දුන්න. උන්නං ඒවැයින් පීපයර් ගහනව ගේම් බානව , ෆිල්ම් බානව 😂 කී දාහක සල්ලිද 😂 අපේ සල්ලිනෙ කැපුවෙ ඉස්සර. දැං බලහන් ඕකුන්ට වෙන වැඩේ 🤐 Dialog R.I.P 🤣🤣

        Sahan Induvara (zaanind) අඩෝ ඒ සින් එක මොකද්ද 🙄🙄
        ෆෝන් එකට නම් දැකලා තියෙනවා ප්ලේ ස්ටෝ එකේ app.
        මැෂින් එකෙන් පුළුවන් ද

          shanuka
          පුලුවන් බන්.
          cmd එකෙන් පුලුවන් නැත්නම්, මේන් මේ සොෆ්ට්වෙයා එකෙන් පුලූවන්.
          මේ ගැන මුට්ටියට දාන්නම් ඉස්සරහට. තාම මේව වෙන විදි තව තව විස්තර හොයන ගමන් ඔක්කොම එකතු කරල මේව
          වෙන්නෙ කෝමද, මේවට එන ඇප්,සොෆ්ට්වෙයාර්ස් , නීතිගරුකද නැත්ද..,
          තව තව ගොඩක් විස්තර හොයල දාන්නම් එකකින්. ☺
          ගොඩක් අය කිව්ව මට ඉක්මන්ට දාන්න කියල ඉක්මනටම දාන්නම්.

          7 months later
          Write a Reply...