මටත් ඕනෙ සූම් එකට සබ් හදන්න, කෝ මේ ඇඩ්මින්ට මේල් කරා..
ඒත් තාම රිප්ලයි නෑ..
විෂාලණය.lk උපසිරැසි අඩවියේ මහ එකාගෙන් ඉක්මන් ප්‍රතිචාර බලාපොරොත්තු වෙමි
මටත් සූම් එකට සබ් හදල දෙන්න ඕනේ...
Sub දෙනවද ...නොමිලෙද
ChinthaJayasinha ඔව් නොමිලේ තමා සබ් දෙන්නෙ එයාලා අපිට ෆිල්ම් නොමිලෙ දෙනෝ නම් සබ් එක නොමිලෙ දෙන්න බැරිද අපිට
ChinthaJayasinha නොමිලෙ තමයි හදල දෙන්නෙ
ZonicDesigner නිකන් තමයි බොල දෙන්නෙ
සූම් එකෙන්ද මේ ?
ZonicDesigner
ෆිල්ම් මම ගන්නැ ටොරෙන්ට් වලින් ඔයාල වෙන මොහොකින් හරිද ? සීඩර් එකට දැම්ම පස්සෙ url stream දාගෙන සබ් ගහන්නෙ.
- Edited
ZonicDesigner
ෆිල්ම් මම ගන්නෙ ටොරෙන්ට් වලින් ඔයාල වෙන මොහොකින් හරිද ? සීඩර් එකට දැම්ම පස්සෙ url stream දාගෙන සබ් ගහන්නෙ.
@Mr_Blue ඔයාද විසාලනයේ ඇඩ්ම්න් ?
Sahan Induvara (zaanind) මං වහෙන් ඔරෝ ඒක තම කිව්වෙ
ZonicDesigner ම්ම්?? මට ටේරුන්නෑ සගෝ..
- Edited
Sahan Induvara (zaanind) මං ෆිල්ම් එච්චරටම බලන්නෑ හොද ඒවා හම්බුනොත් බලනවා ඩව්න්ලෝඩ් කරන්නවා english movie yts එකෙන් රේටින් වැඩිම ඒවා සීඩර් එකට දාලා ඩිරෙක්ට් බානවා අනෙක් භාශාවල ඒවා zoom හෝ බයිස්කෝප් වගෙ එහෙකින් හොයලා ඩවුල්න්ලෝඩ් කරලා බලනවා ඔන්ලයින් බැලෙන්නෙම නැති තරම් ඩව්න්ලෝඩ් කරලමයි බලන්නෙ සබ් දැමෙන්නෙ බොහෝ වෙලාවට තෙලිගු ටැමිල් හින්දි වගේ ඒවට තමා english වල නම් english sub දාගෙන හෝ නිකම්ම බලනවා
ZonicDesigner ඩව්න්ලෝඩ් වෙනකන් බලන් ඉන්න බැරිනම් , ඔන්න මම දෙයක් දැම්ම පොඩ්ඩක් බලන්න කැරකිලා.
මමත් ඒක තමා කරන්නෙ. සතියට පනස් හතරක් වගේ දැම්මම ඇති හොදටම. විස්සක් විතර බලන්න ඈකි.
Sahan Induvara (zaanind) පනස් හතරෙ සීන් එක මොකක්ද
Sahan Induvara (zaanind) වෙන කෙනෙක්... admin@zoom.lk එකට mail එකක් දාන්න
ZonicDesigner fb,whatsapp දාල inject ඇප් එකකින් ඔක්කොම සයිට් අන්බ්ලොක් කරනව.
Mr_Blue
දැම්මට බලල නෑ. රිප්ලයිත් නැ.
Sahan Induvara (zaanind) හම්මො
ලංකාවට අමුතුවෙන් අන්ලිමිටඩ් කියලා පැක් දෙන්න ඕන්නෑ වගේ R.I.P ලංකාවේ සන්නිවේදන සමාගම්
- Edited
ZonicDesigner ඕයි.. ඕයි.. මම නෙට්වර්කින් කරන්නෙ ඒකයි පොඩි මිස්ටේක් එකක් අල්ල ගත්තම ඇති.. මම කරන්නෙ යන්න පුලුවන් සයිට් එකක් අල්ලගෙන, ඒ සර්වර් එක හරහා ටනල් එකක් දාල, ෆේස්බුක් සර්වර් එකට ඩව්න්ලෝඩ් වෙන්න හදල, ඒ ඩේට වල කොපියක් මට ෆෝවෑඩ් ක්‍රමේට ගෙන්න ගන්න එක
Sahan Induvara (zaanind) තේරුනේනං නෑ හැබැයි වැඩේ හොදයි මාත් දැක්කා ඔයවගේ එකක් ටික් ටොක් එකේද කොහේ