router unlock karanawa kiayanne mokakda? podi wistarayak karanna ko
unlocked routers
- Best Answerset by Mr_Blue
𝕍iHaƝgA රවුටර් අන්ලොක් කිරීම පිළිබදව කෙටියෙන් කිව්වොත්, මොකක් හරි සර්විස්විස් ප්‍රොවයිඩර් කෙනෙක් ගෙන් {eg:- dialog,mobitel ....} ගන්න රවුටර් වල වැඩ කරන්නෙ ඒ ඒ සමාගමෙන් ඒ රවුටර් එක සඳහාම වෙනම නිකුත් කරන සිම් පත පමණයි.රවුටර් එක අන්ලොක් කරාම ඕනෑම සිම්පතක් වැඩ කරනවා තමන්ගේ මොබයිල් එකෙ තීන සිම්පත වුවත් භාවිතා කර එහි ඩේටා wifi ආකාරයට ලභාගත් හැක මෙහි අවාසි හා වාසි පවතී.අවාසිය නම් මොබයිල් සිම් පත් භාවිතයේදී ලැබෙන ඩේටා ප්‍රමාණ අවම වීම,වාසි නම් තමන් කැමති සිම් පතක් යොදා පාවිච්චි කල හැකි වීම {eg-:ඒ කියන්නෙ යාපනේට ඩයලොග් සිග්නල් නැත්තං unlock dialog රවුටර් එකට මොබිටෙල් සිම් එකක් දාගෙන වැඩ කරගන්න පුලුවන් }
ZonicDesigner patta ne
mobile sim dammahama thiyena thiyena awla hadaganne kohoma da?
𝕍iHaƝgA අන්ලොක් කරන හැටි නම් දන්නෑ බ්‍රෝ අන්ලොක් කරාම වෙන්නෙ නම් අර සිද්දිය තමා යූටියුබ් පැත්තෙ ගියොත් හොයාගන්න බැරි වෙන එකක් නෑ
- Edited
𝕍iHaƝgA මොකක් ද router එක, ඒකෙ මොඩ්ල් එක මොකක් ද?
ZonicDesigner ඔයා කියපු දේට තව ටිකක් එකතු කරන්නම්. මෙහේ network එකකින් දිපු router එකක් unlock කරන්න හිතං ඉන්නවනම්, එක මොන network එකෙන් ගත්ත එක්ක ද කියන එකත් වැදගත් වෙනව මොක ද dialog එකෙන් දෙන router unlock කලාට හැම sim එකකට ම hardware support කරන්නෙ නැහැ. Unlock කරන්න කලින් මුලින් ම ඒක support කරන signal bands මොනව ද කියල දැනං ඉන්න එක හොදයි.
Mr_Blue රවුටර් එකට, සාමාන්‍ය සිම් එකක් දාගන්න පුළුවන්ද, unlock කලොත්? උදාහරණයකට, මගේ බෙල් රවුටර් එකට හච් සිම් එකක් දාන්න පුළුවන්ද? මොකද හච්ලා දෙනවානේ unlimited හොඳ පැකේජස්.
dr-nilusha දැන් නම් බැරිවෙයි. මොකද දැන් එන රවුටර් TDD සිග්නල්(රවුටර් සිග්නල්) විතරයි එන්නේ. ඉස්සර නම් TDD & FDD(මොබයිල් සිග්නල් ) දෙකම වැඩ කරන රවුටර් ආවා. @Mr_Blue එහෙම නේද ?
ctupramod මම රවුටර් එක ගත්තේ 2015. ඒ කාලේ ඔය කියන දෙකම තියෙන්න ඇති නේද?
- Edited
ctupramod ඒක තමයි මං කිවෙ signal band එක බලන්න ඕන කියලා. නමුත් දැන් slt, dialog වලින් දෙන sim support කරනවා tdd,fdd දෙකට ම
dr-nilusha router එක ආපු කාලේ වගේ ම ඒකෙ model එකත් ඕන වෙනවා.