ZonicDesigner patta ne
unlocked routers
mobile sim dammahama thiyena thiyena awla hadaganne kohoma da?
𝕍iHaƝgA අන්ලොක් කරන හැටි නම් දන්නෑ බ්‍රෝ අන්ලොක් කරාම වෙන්නෙ නම් අර සිද්දිය තමා යූටියුබ් පැත්තෙ ගියොත් හොයාගන්න බැරි වෙන එකක් නෑ
- Edited
𝕍iHaƝgA මොකක් ද router එක, ඒකෙ මොඩ්ල් එක මොකක් ද?
ZonicDesigner ඔයා කියපු දේට තව ටිකක් එකතු කරන්නම්. මෙහේ network එකකින් දිපු router එකක් unlock කරන්න හිතං ඉන්නවනම්, එක මොන network එකෙන් ගත්ත එක්ක ද කියන එකත් වැදගත් වෙනව මොක ද dialog එකෙන් දෙන router unlock කලාට හැම sim එකකට ම hardware support කරන්නෙ නැහැ. Unlock කරන්න කලින් මුලින් ම ඒක support කරන signal bands මොනව ද කියල දැනං ඉන්න එක හොදයි.
Mr_Blue රවුටර් එකට, සාමාන්‍ය සිම් එකක් දාගන්න පුළුවන්ද, unlock කලොත්? උදාහරණයකට, මගේ බෙල් රවුටර් එකට හච් සිම් එකක් දාන්න පුළුවන්ද? මොකද හච්ලා දෙනවානේ unlimited හොඳ පැකේජස්.
dr-nilusha දැන් නම් බැරිවෙයි. මොකද දැන් එන රවුටර් TDD සිග්නල්(රවුටර් සිග්නල්) විතරයි එන්නේ. ඉස්සර නම් TDD & FDD(මොබයිල් සිග්නල් ) දෙකම වැඩ කරන රවුටර් ආවා. @Mr_Blue එහෙම නේද ?
ctupramod මම රවුටර් එක ගත්තේ 2015. ඒ කාලේ ඔය කියන දෙකම තියෙන්න ඇති නේද?
- Edited
ctupramod ඒක තමයි මං කිවෙ signal band එක බලන්න ඕන කියලා. නමුත් දැන් slt, dialog වලින් දෙන sim support කරනවා tdd,fdd දෙකට ම
dr-nilusha router එක ආපු කාලේ වගේ ම ඒකෙ model එකත් ඕන වෙනවා.