අනිවාර්යයෙන්ම [Login to see the link] කියපු දේ හරි. මම හැමදාම රාජකාරි කටයුතු වලට, පලාත් දෙකක් මාරු වෙනවා. කොයි වෙලාවකවත් පොලිසියෙන් බලලා නෑ. ගොඩාක් දෙනෙක් යනවා පේනවා. හැබැයි, වැඩි දෙනෙක් යන්නේ අත්‍යවශ්‍ය කටයුත්තකට නෙමෙයි. සංචරණ සීමා දාලා තියෙන්නේ ඇයි කියලා ඔළුවෙන් කල්පනා කරලා, අඩුවෙන් ඇවිද්දොත් තමයි හොඳ.