ගොඩක් අය ඔන්ලයින් ෆිල්ම් බලන්න දැන් පුරුදු වෙලා ඉන්නවා. මොකද ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරලා බලනවට වැඩ ලේසියි. බලන් ඉන්න දෙයක් නෑනේ ෆිල්ම් එක එනකල්. මම මේ කියන්න යන සයිට් සෙට් එකේ අලුත් ෆිල්ම් ආපු ගමන්ම වගේ දානවා. ටීවී සිරිස් නුත් තියෙනවා. හොයන සේරම ෆිල්ම් එකක්ම වගේ මට සෙට් උනා. සමහර සයිට් වල නම් ad පුරවලා. ad block එකක් දාගෙන යන්න.

සයිට් එක - https://vumoo.to/

සයිට් එක - https://fmovies.to/

සයිට් එක - https://putlockernew.site/

නෙට්ෆ්ලික්ස් ගන්න සල්ලි නැති අපි වගේ අයට ඉතින් මේ වගේ සයිට් එකක් දෙයියෝ වගේ තමයි 😍😙

වටිනවා ඒ ටික ❤️ ගොඩක් ස්තූතියි

Mr_Blue එක නම් මරු ඉතින්. මම දැකලා නෑ එක. ගොඩක් අය අපේ සල්ලි වලට ගන්න කැමති නෑනේ එකයි

2 months later
5 months later
16 days later

sevirudana මේක හොඳයි. මොකකවත් උපසිරැසි දාගන්න දෙන්නේ නෑනේ. ඒ අවස්ථාවත් දෙනවා නම්, තවත් වටිනවා.

සයිට් ගොඩායි..... 🙂

2 months later
a month later

Thank you bn. Patta site Tika

Write a Reply...