අපි හැමෝ ම වගේ ෆිල්ම්ස්, ටීවි සීරියස් බලන්න සිංදු අහන්න කැමතියිනේ. ගොඩක් වෙලාවට අපි කරන්නෙ ඩවුන්ලෝඩ් කරල බලන එක. ඒකත් ඉතිං ටොරන්ට් එකකින් ගත්තොත් තමා හොඳ Quality එකක් ගන්න පුළුවන්. සමහර වෙලාවට පරණ ඒව වගේ හොයන්නත් නෑ. මේකට හොඳම විසඳුම තමා Online බලන එක. ඒක කරන්න නම් Streaming site එකකට මුදලක් ගෙවලා Subscription එකක් ලබා ගන්න ඕන. වැඩේ කියන්නෙ ඒ වෙබ් අඩවි වලින් අය කරන මුදල ටිකක් වැඩි. ඉතිං අඩු මුදලකට එයින් වෙබ් අඩවියක Subscription එකක් ගන්න විදිය තමා කියන්නේ. මං පහල දීල තියෙන වෙබ් අඩවියට ගිහිං රෙජිස්ටර් වෙලා ඔයාලට කැමති Streaming Site එකක Subscription එකක් ලබා ගන්න පුළුවන්......

Source - @ctupramod

Eka nam pattai wage 😮 mata set wela nane hoyala

oya service ethakota apita labenne wena account ekak neda ?
wena kenekge ?

    දැන් ඉතින් චිල් එකේ නෙට්ෆ්ලික්ස් බලන්න තියෙන්නේ... රනිල් මාමි වගේ 😎

    shanuka මේකෙන් ලැබෙන්නෙ shared accounts. ඒකයි ගාන අඩු.. අපි විතරක් නෙවේ acc එකට log වෙන්නෙ. ඒ වුනාට අවුලක් නැතිව බලන්න පුළුවන්. මං දැනට netflix බලන්නෙ මේකෙන් ගත්ත එකකින්. Acc එකේ මොකක් හරි ගැටලුවක් ආවොත් එයාලගෙ support staff එකක් ඉන්නවා ගැටලුව විසඳලා දෙන්න. ඉතිං බය වෙන්න දෙයක් නැ... 😊😊

      sadun89 මේ සයිට් එකෙන් දෙන්නෙ shared accounts විතරයි මචං.. private account එකක් ඕනමනම් වෙන එකකින් ගන්න වෙනවා.. හැබැයි ගාන වැඩි. මොකද private acc එකක් දෙන්නෙ 4 screen UHD එකට විතරයි.. 1 අවුරුද්දකට 12,000 ක් වගේ වෙනවා...

      a year later

      RichiGoslin එයාලට මැසේජ් එකක් දාන්න මචං. උන් අලුත් එකක් එතකොට දෙනවා. නැත්නම් එතනම තියෙනවා replacement එක ගන්න බටන් එකක්.

        Write a Reply...