Mr_Blue යළුවො කිහිපයක් එකක් share කරං netflix එකක් ගන්න. අපි ගත්තෙ එහෙමයි.. මේකෙ අඩුවට දෙනවා... https://www.muttiya.com/d/23-streaming
dr-nilusha sevirudana මේක හොඳයි. මොකකවත් උපසිරැසි දාගන්න දෙන්නේ නෑනේ. ඒ අවස්ථාවත් දෙනවා නම්, තවත් වටිනවා.