• Talkies Q & A
  • ෂර්ලොක් හොල්ම්ස් (Sherlock Holmes) කතා සියල්ල

ඔන්න පොඩි ලොකු කවුරුත් කියවන්න ආස කරන ෂර්ලොක් හොල්ම්ස් කතාමාලාව pdf විදිහට අරං ඇවිල්ලා තියෙනව...

කලින් දාල තිබ්බ ඔක්කොම වගේ අයින් වෙලා ඒ නිසා (2023/01/19) ඔක්කොම Update කරා...
☝download කරගන්න විදිහ පල්ලෙහා පියවරෙන් පියවර දාල තියෙනව..

1-පල්ලෙහා තියෙන link එකෙන් ගිහින් ඔයාලට ඕන පොතේ නම ඉස්සරහ තියෙන link කියන butten ek click කරන්න..
2-ඊලගට පහල 4to එක වගේ site එකට යයි...ඒක loding speed එක පොඩ්ඩක් අඩුයි...ඒක ඔය විදිහට එනකං පොඩ්ඩක් ඉවසන්න වෙනව🫡
3-ඊලගට පහල 4to එකේ දකුණු කෙලවරේ පහල කලු පාටින් (Free Access) කියල රවුම් කරල 1 කියල දාල ඇති එතන click කරන්න

4-ඊටපස්සෙ පහල රවුම් කරල තියෙනව වගේ i m not a robot කියන ek පුරවලා..start download කියන එක click කරන්න...

captcha

5-ඊලගට පහල තියෙනව වගේ download has been started කියල එකක් එයි..එතකොට download වෙන්න පටන්ගන්නවා...

ඉතින් මේ සයිට් එක පොඩ්ඩක් slow ඒ නිසා මේ දේවල් වලට පොඩ්ඩක් වෙලා යයි...ඒත් කට්ටිය ඉවසීමෙන් ඉන්න...🙂🙂🙂🙂

Link වැඩ නැති හො වෙන අවුලක් තිබ්බොත් අපිව දැනුවත් කරන්න
Link එක ගන්න comment කරන්න....

You need to Reply and refresh to see the content

    මේවා pdf විදියට බැලුවා වගේ නෙමෙයි, කතෘ තුමාට කරන උදව්වක් විදියට හරි, ‍පුළුවන් තරම් පොත් ටිකක් අරගන්න.