fzrn ප්‍රධාන එක ඉතින් කොහොමත් සොෆ්ට්වෙයා ඩිවලපර් ජොබ් එකනේ.
ඔයාට එකසැරේට permanent විදියට ජොබ් එකක් ගන්න අමාරු වෙයි. මුල්ම ජොබ් එක නම්.
Trainee විදියට හොඳ තැනකට යන්න මුලින්ම. එතකොට හැබැයි මුලින් පඩි නම් බලාපොරොත්තු වෙන්න එපා.
ගොඩක් වෙලාවට සොෆ්ට්වෙයා ෆීල්ඩ් එකේදි අවුරුද්දක හෝ දෙකක එක්ස්පීරියන්ස් බලනවා.
මේ ඉක්මන් එකේ ජොබ් ටික -
https://ikman.lk/en/ads/sri-lanka/software-engineer-jobs
මේ තියෙන්නේ ට්‍රේනී විදියට ගන්න එකක් softlogic එකේ -
https://ikman.lk/en/ad/trainee-junior-software-engineer-colombo-1
Virtusa වගේ කම්පැනි වල දැනටමත් ගන්නවා.
මේකෙත් බලන්න ජොබ් තියෙනවා -
http://www.topjobs.lk/applicant/vacancybyfunctionalarea.jsp?FA=&jst=OPEN&sQut=&txtKeyWord=softwar&chkGovt=&chkParttime=&chkWalkin=&chkNGO=&pageNo=1