- Edited
RuwanRuwan
sub vitrak da? oyata ona awe nam tika damoth hoyla denm...
RuwanRuwan
sub vitrak da? oyata ona awe nam tika damoth hoyla denm...
මේ Usersdrive එකේ ෆිල්ම් ,ටීවී සීරිස් 720P/1080P වගේ කොලිටි 2-3 කින් තියෙනව. දැනට(2022/12/31) 400GB විතර තියෙනව.ඊට අමතරව Software එහෙමත් තියේ....කොහේහරි මේ link එක save කරල තියාගන්න දිගටම මේක update කරනව..
ඕකෙ තියෙන ඒවට දැනට තියෙන සිංහල උපරැසි ගැලපෙනව.........
ඊට අමතරව පුංචි ඉල්ලිමක් තියෙනව
ඔයාල Download නොකරොත් ටික කාලෙකින් ඕව ඔක්කොටම අයින් වෙලා යයි....
ඒ නිසා පුළුවන් අය Download කරගන්න..ඔයාලට ඕන film තියෙනව නං comment කරන්න,මං ඒව හොයල දාන්නං
ඔයාලට ඕන්නම් ලින්ක් ඔයාලගෙ Fb page වල group , website වල දැම්මට අවුලක් නෑ...
Xander aa dan hari
Sahan Induvara (zaanind)
Xander කිව්ව කේස් ඒක තමයි තියෙන්නේ. හැබැයි බැරි නෑ. වැඩේ අතාරින්න නම් එපා. Try කරමු හෙමීට ගොඩ යන්න.
Sahan Induvara (zaanind) ow bn. msg yawnna puluwna nam meke maru habai
ආයුබෝවන් කට්ටියම!
සෑහෙන කාලෙකට පස්සේ මුට්ටියට ආයේ කට්ටිය එන්න අරගෙන වගේ.
ඉතින් ඒක නිසා තිබ්බ අඩුපාඩු ටිකක් හදලා forum එකේ update එකකුත් දැම්මා.
එවගේම අලුත් විශේෂාංග කිහිපයකුත් එකතු වෙන්න තියෙනවා.
මෙච්චර කල් සිංහලෙන් මොනවාහරි search කළාට ආවේ නෑ. ඒක forum එකේ තිබ්බ අවුලක්. ඉතින් අද ඉඳලා ඒ අවුල නෑ. ඔයාට සිංහල ඉංග්‍රීසි දෙමළ තුනෙන්ම තියෙන post search කරන්න පුලුවන්.
සමහරු ඉතා වටිනා turorials, downloads, links වගේ දේවල් නොමිලේම දානවා අපි දැක්කා. එවගේම සෑහෙන පිරිසක් ඒවා ඩවුන්ලෝඩ් කරනවාත් දැක්කා. ඒත් අතළොස්සයි ස්තුතියි කියලාවත් රිප්ලයි කරලා තියෙන්නේ.
ඉතින් මේකට එක ක්‍රමයක් අපි හඳුන්වලා දෙනවා.
ඔයාලට පුලුවන් ඔයාලා දාන ලින්ක් එක හරි මුලු පෝස්ට් එකම හරි, කවුරුහරි ඒකට රිප්ලයි එකක් දැම්මොත් විතරක් පේන්න සළස්වන්න.
ඔය තියෙන බාර් එකේ GIF සහ @ ලකුණු දෙකට මැද තියෙන + ලකුණක් එක්ක තියෙන චැට් ලාංඡනය ක්ලික් කරලා hidden post එකක් දාන්න පුලුවන්. ඒක ක්ලික් කළාම කොටු දෙකක් එනවා. ඒක ඇතුළේ තමයි ඔයා නොපෙන්නන දාන්න ඕන ටික දාන්න ඕන. මේ විදියට -
මේකට සමහරු කැමති වෙන එකක් නෑ. ඒත් මේ ක්‍රමය අවශ්‍ය නම්, ඔයා කැමති නම් ඔයාගේ පෝස්ට් එකට යොදාගන්න පුලුවන්.
එවගේම තව වෙනස් වෙන්න ඕන අලුත් වෙන්න ඕන දේවල් තියෙනවානම්