Trading වලට අලුත් අයට වගේම trading වල තව ටිකක් ගැබුරට ඉගෙන ගන්න කැමති අයට වටින courses ටිකක් තියෙනවා මේ drive එකේ. ඔක්කොගෙම එකතුව 900GB විතර තියෙනවා.
![](https://www.muttiya.com/assets/files/2022-10-05/1664941698-85188-image.png)
මේ photo එකේ තියෙන්නේ තියෙන courses වලින් ටිකක්. තව ගොඩක් ඇතුලේ තියෙනවා.
එහෙනම් ජය වේවා! ඔයාලගේ යාලුවෝ එක්කත් බෙදා ගන්න අමතක කරන්න එපා. 😍
මේ හැම දෙයක්ම ඔයාලට ෆ්රී දෙන්නේ, ඒ හින්දා වෙන තැන්වල මේක දැම්මත්, යාලුවන්ට යැව්වත් අපිටත් උදව්වක් වශයෙන් මුට්ටිය ලින්ක් එක යවන්න, ඒක හරහා මේ courses ටික ගන්න කියලා. 🙌
You need to
Reply and refresh to see the content
හැකියාවක් ඇත්නම් මුල් අයිතිකරුවන්ගෙන් මේ courses මීලදී ගන්නත් කියලා මතක් කරන්න ඕනේ