• Talkies Technology Q & A
  • අළුත් වින්ඩෝස් අප්ඩේට් එකෙන් අවුලක්...

අලුත් වින්ඩෝස් අප්ඩේට් එකෙන් පස්සේ නෝට්පෑඩ් එකේ සිංහල ගහනකොට ඒවා පේන්නේ මේ පින්තූරේ විදියට. Chrome එකේ එහෙම වෙන්නේ නෑ. ඇයි මේ?

Edition Windows 11 Pro
Version 22H2
Installed on ‎9/‎21/‎2022
OS build 22621.521
Experience Windows Feature Experience Pack 1000.22634.1000.0

ඔයාලටත් මෙහෙම වුනාද?

    dr-nilusha
    අවුලක් තියෙනවා
    ෆොන්ට් කේස් එකක් තියෙන්නේ. EDIT - FONT ගිහින් font එක විදියට iskoole potha දෙන්න

      ctupramod නියමයි. වැඩේ හරි. කලින් මේක ඔටෝම මාරුවුනානේ. දැන් එහෙම වෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ. නේද?

        dr-nilusha වෙනදා ඔහොම අවුලක් වුණේ නෑ තමා. බලමු ඉස්සරහට හදාවි ඕක

        23 days later
        Write a Reply...