• Talkies
  • ලස්සන Fuel Pass Mockup එකක් 😍 PSD file

අවශ්‍යය අය Download කරගන්න පහල Link එකෙන්. පුලුවන් නම් මේකක් හදාගන්න බැරි කෙනෙක්ට හදල දෙන්න. ලොකු උදව්වක් වේවි 😊

Driving License එකේ Size එකට තමයි හදලා තියෙන්නෙ..

(අලුත් දින ටිකට update කරගන්න විතරයි තියෙන්නේ)

You need to Reply and refresh to see the content

Credits goes to - Dhanuka Tharindu