
මේක ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. කලින් නම් දුන්නෙ අළුතින් රෙජිස්ටර් වෙන අයට විතරයි. ඒත් මේ සැරේ ඕනම කෙනෙක්ට මේ ඩොලර් 10ක ක්රිප්ටෝ ගන්න හැකියාව තියෙනවා.
ලංකාවේ වේලාවෙන් අද(23) දවල් 12.30ට තමයි මේක ආරම්භ වෙන්නේ. මේකෙදි ඔයාට ප්රශ්න සෙට් එකක් දෙනවා එයාලා. නිවැරදිව පිළිතුරු දුන්නොත් තමයි ඔයාට මේ crypto ටික ලැබෙන්නේ.
මුලින්ම මේ link එකෙන් යන්න
[Login to see the link]
ඊට පස්සේ start earning by learning කියන එක දෙන්න.
ඊළඟට එන page එකෙන් ඔයාලා Front කොයින් එකයි KNC කොයින් එකයි තෝරාගන්න. එකේදි අහන ප්රශ්න ටිකට උත්තර පහත තියෙනවා. ඒවා දීලා නිකන් දෙන crypto ටික ගන්න.
මේක ඉක්මනට ගන්න වෙයි හරියටම ඒ වෙලාවට ගිහිල්ලා මොකද සීමිත ප්රමාණයක් විතරයි එයාලා දෙන්නෙ.