• Talkies Technology
  • IDM වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් Download manager එක මොකද්ද ?

IDM එකේ හැමතිස්සෙම වගේ එක එක ඒවා එනවා.
ඒක නැතුව පාවිච්චි කරන්න පුලුවන් free download manager එකක් නැද්ද? videos එහෙම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්

ලගදි මේක පාවිච්චි කරන්න ගත්තේ, මං සමාන්‍යයෙන් download manager එකක් පාවිච්චි කරන්නේ නෑ. කරලා තියෙන්නේ IDM විතරයි. හැබැයි ඒකට වඩා මේක ටිකක් speed කියලා තේරුනා. ට්‍රයි එකක් දීලා බලන්න. Chrome extenstion එකකුත් තියෙනවා දාගන්නවා නම්. එතකොට browser එකෙන් download කරන ඔක්කොම අලුත් download manager එක හරහා තමයි download වෙන්නේ. Torrent ඩවුන්ලෝඩ් කරන්නත් පුලුවන් හැබැයි ඒක නම් ට්‍රයි කලේ නෑ.

https://motrix.app/

Chrome extension
https://chrome.google.com/webstore/detail/motrix-webextension/djlkbfdlljbachafjmfomhaciglnmkgj

    9 months later

    ctupramod ඔබතුමා මේ දාලා තියෙන ටිකෙන් IDM වගේ Youtube එක වගේ පේජ් වලින් Video detect කරලා download දෙන්නේ මොන මොන Apps වලද?

      Write a Reply...