IT sambandawa igena ganna කෙනෙක්ට ලංකාවේ ඉගෙන ගන්න පුළුවන් හොදම තැන mokakda? NIBM Esoft wage ?

  • ඔයාගේ අදහස ලංකාවේ රස්සාවක් කරන්න නම්, BIT කරන එක තමයි හොඳ. University of Colombo එකේ External Degree එකක් විදියටත් ඇතුලට ගිහිල්ලත් කරන්න පුළුවන්. හැබැයි ඉක්මනින් ඉවර කරගන්න ඕනේ නම්, සල්ලි අවුලක් නැත්නම්, SLIIT එකේ කරන්න. ගොඩාක් රටවල් වල පිලිගන්නවා.

BIT, Esoft, SLIIT, NIBM...
BIT එක නම් government campus වලින් කරන්නේ... external degree එකක්

ඔයාගේ අදහස ලංකාවේ රස්සාවක් කරන්න නම්, BIT කරන එක තමයි හොඳ. University of Colombo එකේ External Degree එකක් විදියටත් ඇතුලට ගිහිල්ලත් කරන්න පුළුවන්. හැබැයි ඉක්මනින් ඉවර කරගන්න ඕනේ නම්, සල්ලි අවුලක් නැත්නම්, SLIIT එකේ කරන්න. ගොඩාක් රටවල් වල පිලිගන්නවා.

    5 days later

    mihiranRo Sorry for late reply. පිළිගන්නවා. ඒකයි මම කිව්වේ, සල්ලි අවුලක් නැත්නම්, private university එකකට යන්න. අළුතෙන් NSBM එකෙත් මම දැක්කා UGC approval තියෙන කීපයක්ම පටන් ගන්නවා.

      Write a Reply...