peo tv stb ganna pulwn thanak dannawa da? slt eke stock na kiyanawa ne.
𝕍iHaƝgA ඔයාගේ දැනට තියෙන එක පිච්චිලාද? මොකක්ද අවුල ?
ctupramod ow.
𝕍iHaƝgA SLT එකට කතා කරලා කියන්න. 1212ට. නැතිවෙන්නේ නෑ අනිවාර්යෙන්ම ඔයාගේ එක කැඩිලා නම් replace කරනවා.
ctupramod seen eka kiyanne pichchuna eka nathi welane.
𝕍iHaƝgA ඈ? ඒ් කොහොමද ? ඔ්ක SLT ඒකේ දේපලක්නේ. මොකක් කියාවිද දන්නෑ ඒයාලා. කෝල් කරලා බලන්න 1212ට ෂේප් ඒකේ. කියන්න මොකක්හරි බොරුවක් එක්ක පරණ එක කැඩුනා. ඒ්ක නිසා අලුත් ඒකක් ගන්න ඔ්න කියලා.
ctupramod thibba thanaka na ne. mn baluwe aluthenm ganna barida kiyala box eka witharak
𝕍iHaƝgA ඒක තමා කිව්වේ. 1212ට කතා කරලා කියන්න විස්තරේ. පොඩි ළමයෙක් ඒක කඩලා කියලා හරි කමක් නෑ කියන්න. අලුතෙන් සල්ලි දීලා ගන්න ඕන කියලා
ctupramod ea ela thanx
𝕍iHaƝgA ඇහුවා ද? කීයක් කිව්වා ද?
shanuka custemer care ekata call kalama kiwwa ape area eke branch eken ahanna kiyala. ethanata giyahama kathakaranna mokekwath na. ayeth wena dawasaka yanna one dan.💔