𝕍iHaƝgASep 14, 2021Post #1 Tuesday, September 14, 2021 10:36 AM Editedpc eke default thiyena sinhala font eka wenasa karanna puluwn da? කලින් තිබුනෙ මේ font එක. දැන් තියෙන්නෙ මේ font එක meka hadaganne kohoma da?
ZonicDesignerSep 14, 2021Post #2 Tuesday, September 14, 2021 5:08 PM 𝕍iHaƝgA පුලුවන් මං හිතන්නෙ කරන විදිය නම දන්නැ
𝕍iHaƝgA pc eke default thiyena sinhala font eka wenasa karanna puluwn da? කලින් තිබුනෙ මේ font එක.👇 දැන් තියෙන්නෙ මේ font එක👇 meka hadaganne kohoma da?