Spider-Man :No Way Home runtime චිත්‍රපටයේ ධාවන කාලය පැය 2යි විනාඩි 37ක් කියලා ගමයි අලුත්ම ආරංචිය ලැබෙන්නේ.

ඒ වගේම, ඔක්තෝබර් අවසානයේ නිකුත් වෙන්න නියමිත නිල ට්‍රේලර් එකේදි, කලින් spider man විදියට හිටපු Tobey & Garfield දෙන්නත් ඉඳීවි කියලා තමයි කියන්නේ.

ඒත් ගොඩක් ප්‍රේක්ෂකයෝ කියන්නේ trailer එකට එයාලා පෙන්නන්න එපා කියලා.
#SpiderManNoWayHome #Marvel

    ctupramod තවත් සුපිරියක් එන්න යන්නෙ මේ අවුරුද්දෙ සුපිරිම ෆිල්ම් වගයකුයි ටීවී සීරිස් වගේකුයි රිලීස් වෙන්න තිනෝ නේ 🙃

      𝕍iHaƝgA the witcher , sex education මේ දෙක තමා මං ආසාවෙන්ම බලන්න ඉන්නෙ තව තීනො ඒවා මතක නැ

      Write a Reply...