flok1 ❤️ මාත් ඉස්සර පොත් සෙට් එකම තියාගෙන හිටියා. ඉන්ටනෙට් නැති කාලේ ඔවයෙන් තමයි ඉගෙන ගත්තේ.

    flok1 ගොඩක් ස්තුතියි...
    දැන් ඉතින් ඔවා එන්නෙත් නෑ නේ. shanuka කිව්වා වගේ නෙට් නැති කාලේ මෙව්වා තමයි ඉතින් එකතු කරන්නෙ

    Thawa me wage pdf tiyenawa nam danna. Godak sthuthi

    Thawa me wage pdf tiyenawa nam danna. Godak sthuthi

    flok1 මාත් අරං තිනවා විජය පරිගණක සගරාව පොඩිකාලෙ තාක්ශනය ගැන දැනගත්තෙ ඒකෙන් තමා❤️❤️ පරිගනක තාක්ශනය පීලිබද පිස්සෙක් නං මේ පොත් ගැන අනිවා දන්නෝන ❤️🙃🥺

      3 months later

      අද කාලෙ ICT කරන අයට ගොඩක් වටින පොත් ටිකක්. ‌මේවා print කරගත්තට ප්‍රශ්නයක් නැද්ද?

        DevinduAnuththara විශ්වාසවන්ත තැනකින් විතරක් ප්‍රින්ට් කරගන්න මේවා ප්‍රයිවට් ප්‍රොපටි නෙ

        11 days later
        5 months later
        7 days later
        4 months later
        4 months later
        15 days later
        18 days later
        12 days later