flok1 ගොඩක් ස්තුතියි...
දැන් ඉතින් ඔවා එන්නෙත් නෑ නේ. shanuka කිව්වා වගේ නෙට් නැති කාලේ මෙව්වා තමයි ඉතින් එකතු කරන්නෙ

Thawa me wage pdf tiyenawa nam danna. Godak sthuthi

Thawa me wage pdf tiyenawa nam danna. Godak sthuthi

flok1 මාත් අරං තිනවා විජය පරිගණක සගරාව පොඩිකාලෙ තාක්ශනය ගැන දැනගත්තෙ ඒකෙන් තමා❤️❤️ පරිගනක තාක්ශනය පීලිබද පිස්සෙක් නං මේ පොත් ගැන අනිවා දන්නෝන ❤️🙃🥺

    3 months later

    අද කාලෙ ICT කරන අයට ගොඩක් වටින පොත් ටිකක්. ‌මේවා print කරගත්තට ප්‍රශ්නයක් නැද්ද?

      DevinduAnuththara විශ්වාසවන්ත තැනකින් විතරක් ප්‍රින්ට් කරගන්න මේවා ප්‍රයිවට් ප්‍රොපටි නෙ

      11 days later
      5 months later
      7 days later
      4 months later
      4 months later
      15 days later
      18 days later
      12 days later
      25 days later