- Edited
අපි ඉස්සර ආසාවෙන් කියවපු පොත් ටිකක pdf ටිකක් හම්බුනා...
කට්ටියටම ඔන්න අරන් කියවන්න පුලුවන් දැන්..
මේ ටිකේ නිකන් ඉන්නැතිව මොනවමහරි දෙයක් ඉගෙනගන්න
අපි ඉස්සර ආසාවෙන් කියවපු පොත් ටිකක pdf ටිකක් හම්බුනා...
කට්ටියටම ඔන්න අරන් කියවන්න පුලුවන් දැන්..
මේ ටිකේ නිකන් ඉන්නැතිව මොනවමහරි දෙයක් ඉගෙනගන්න
Thawa me wage pdf tiyenawa nam danna. Godak sthuthi
Thawa me wage pdf tiyenawa nam danna. Godak sthuthi
flok1 මාත් අරං තිනවා විජය පරිගණක සගරාව පොඩිකාලෙ තාක්ශනය ගැන දැනගත්තෙ ඒකෙන් තමා පරිගනක තාක්ශනය පීලිබද පිස්සෙක් නං මේ පොත් ගැන අනිවා දන්නෝන
අද කාලෙ ICT කරන අයට ගොඩක් වටින පොත් ටිකක්. මේවා print කරගත්තට ප්‍රශ්නයක් නැද්ද?
DevinduAnuththara විශ්වාසවන්ත තැනකින් විතරක් ප්‍රින්ට් කරගන්න මේවා ප්‍රයිවට් ප්‍රොපටි නෙ
Meka eethale obala open kalata passe download karanna puluwan.
ZonicDesigner පරන විජය පරිගනක සඟරා ගන්න තැනක් නැද්ද
Thnk you godaak mee poth tika dapu kenata
thanks bro
thanks