Mr_BlueAug 21, 2021Post #1 Saturday, August 21, 2021 4:41 PM Xiaomi globle phone එකට China Rom එකක් install කරල magisk root කලාම safetynet එකේ cts profile එක pass වෙන්නෙ නෑ.. banking app දුවන්නෙ නැ ඒක pass කරන් නැතිව.. එක එක විදියෙ experiment කලා හරි ගියේ නෑ. දන්න කවුරුහරි ඉන්නව ද ???
Mr_Blue Xiaomi globle phone එකට China Rom එකක් install කරල magisk root කලාම safetynet එකේ cts profile එක pass වෙන්නෙ නෑ.. banking app දුවන්නෙ නැ ඒක pass කරන් නැතිව.. එක එක විදියෙ experiment කලා හරි ගියේ නෑ. දන්න කවුරුහරි ඉන්නව ද ???