ටෙම්පඩ් ග්ලාස් එකේ දාරේ ගෑවෙන්න දෙන්න එපා ඒක ගැලවෙනව. වෙන අවුලක් නං නෑ


waterproof නම් මොනවා කලත් අවුලක් නෑ. හැබැයි, කරන දෙයක් පරිස්සමින්. මගේ අදහස නම්, ෆෝන් එක අල්ලන්න කලින්, අත සැනිටයිස් කරගන්න. එතකොට ෆෝන් එක බේරිලා නේද?

Write a Reply...