normal led tv ekakata usb walin smart phone screen eka mirror karanna pulwanda?
naththan wena widihak thiyenawa da?
screen mirroring to tv
මාත් ගෙන්නුවා ඒ වගේ කෑල්ලක් වැඩ කරේ නම් නෑ
shanuka Micro HDMI to VGA convertor එකකින් කොහොමද ඒක කරන්නේ? කොයි පැත්ත කෝකටද ගහන්නේ?
dr-nilusha එකෙත් වැඩ කරාවි. ඒත් ඕකේ තියෙනවා micro USB to HDMI කේබල්. ගහල බලන්න වෙනවා ඉතින් වැඩ කරනවද කියලා