සෙනසුරාදයි ඉරිදයි නිවාඩුපාඩුවේ ගෙදර ඉන්න වෙලාවෙ බලන්න නියම ටීවී සීරීයස් එකක්. කොරියන් රජ කතාවත් වගේ තමයි පේන්නේ ඒ වුනාට මේක වෙනස්ම විදිහෙ කතාවක්. මේක Netflix එකක් Horror සහ Thriller කැටගරියෙ සොම්බි කතාවක් මේක. මම කතාව ගැන පොඩ්ඩක්වත් කියන්න යන්නේ නෑ. ටෙස්ට් කරන්න පළවෙනි එපිසෝඩ් එක හොයාගෙන බලන්න. මේක බලන්නම ඕන ටීවී සීරියස් එකක්. සීසන් 2යි එපිසෝඩ් 6යි නිදහසේ බලන්න පුලුවන්.
[
Kingdom Tv Series 2019 -
Sure changed the title to Kingdom Tv Series 2019 - .
Sure කොරියන් කතා නම් බුවෑක්කා. බලන්න ආසම නෑ.
සුපිරියිද ? මං ට්‍රේන් ටු බුසාන් නම් බැලුවා. ඒක නම් පට්ටයි කොරියන් වුණාට.
- Edited
sevirudana මේක ගොඩක් හොදයි ට්‍රේන්ටු බුසාන් වලටත් වඩා හොදයි.
Sure hoda fight thinoda
sevirudana me too