ලොකු ram processor නැති කම්පියුටර් එකකට සාමාන්‍යයෙන් වැඩක් කරගන්න පුළුවන් video editor එකක් කියන්න පුළුවන් ද

    indikakumara කිසි ප්‍රශ්නයක් නැතුව ඔයාට Wondershare Filmora පාවිච්චි කරන්න පුලුවන් වෙවි.
    සොෆ්ට්වෙයා කීපයකින් කරගන්න ඕන දේවල් එකම තැන ඒකෙන් කරගන්න පුලුවන්.
    ලෙකුවට රැම් එක VGA ඕන වෙන්නෙත් නෑ සාමාන්‍ය වැඩකට නම්.

    Write a Reply...