normal tv eke sub ekka film balanna puluwan kramayak dannawa da?
films on TV
𝕍iHaƝgA ගොඩාක් විදි තියෙනවා. මම දකින හොඳම විදිය free open source software පාවිච්චි කරන එක. මම පාවිච්චි කරලා තියෙන දෙකක් තියෙනවා. Handbreak සහ VidCoder කියන දෙක. මේ දෙකම ලේසියෙන් බාගන්න පුළුවන්. ඒ වගේම, ලේසියෙන් hard code කරගන්න පුළුවන්.
𝕍iHaƝgA https://www.videohelp.com/software?d=mkvtoolnix-32bit-9.9.0-setup.exe
මේ සොෆ්ට්වෙයා එක දාගන්න මුලින්ම. හැබැයි මේක වැඩ කරන්නේ IDX වලට තමයි. ඒ කිව්වේ සූම් එකේ සබ් වලට.
ඊට පස්සේ ඕකේ තියෙන Add කියන එක දීලා ෆිල්ම් එක මුලින්ම ඇඩ් කරගන්න. ඊට පස්සේ IDX ෆයිල් එක ඇඩ් කරගන්න.
එතකොට මේ වගේ තියෙන්නේ.
දෙකම ඇඩ් කරලා ඊට පස්සේ Start Muxing කියන එක දෙන්න.
MKV ෆයිල් එකක් හැදෙන්නේ. මේ ක්‍රමය ගොඩක් ටිවී වල දැන් වැඩ කරනවා.