- Edited
SEEDBOX එකක් Share කරගන්න කැමති අය ඉන්නවනම් කියන්න.....
SEEDBOX එකක් Share කරගන්න කැමති කවුරුහරි ඉන්නව ද ? කට්ටිය වැඩි වෙන තරමට වැඩි storage එකක් තියෙන unlimited bandwidth එකක් ගන්නත් පුළුවන් ? එක්කෙනෙක්ට වැටෙන්නෙ පොඩි ගානයි. කැමති අය ඉන්නවනම් කියන්න.....
6 දෙනෙක් සෙට් වුනොත් මාසෙකට රු.450 කට වගේ 1TB, Unlimited Bandwidth එකක් තියන seedbox එකක් ගන්න පුළුවන්
Uppp
seedbox eka mokadda ganna hithan inne
- Edited
Excellentcom 5ක් 6ක් set වුනොත් Feralhosting එක ගන්නවා. ඒක 1TB, unlimited bandwidth, upload එකටත් එක්ක. seedbox එකෙන් වෙන drive එකකට upload කරන්නත් පුළුවන්. unlimited traffic
4 days later
gamuda
seedbox exlian plase google drive wageda
- Edited
NuwanthaNirman කිප දෙනෙක් සෙට් වුනොත් එක්කෙනෙක්ට වැටෙන ගාන අඩුයි.. එහෙම සෙට් වුනා නම් හරි
CharithKodikara torrent එකකිින් direct link එකක් ගන්න seedbox එකක් ඕන වෙනවා