• Talkies
  • පුළුවන් නම් මේකෙ ඇහෙන දේ කියන්න

mihiranRo ඒයි ඒයි ඔක්කොම ඇහෙනෝනෙ කැතවැඩ කරන්න එපා කෝමෙයි එකක් හොයාගන්නෙ 😂😂

මොකක් ද බං ඒ වුනේ.. confused වුනා බං..

Giphy - The Big Lebowski What GIF by MOODMAN

බලන බලන එක ඇහෙනවනේ

Write a Reply...