• Talkies News
  • හරවද් දි වැරදුන වංගුව

ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයේ උඩුගම හොරවංගුවේදී පාලමක කොන්ක්‍රීට් බීම් ( Girder ) එකක් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිම්මුවර් එකක බීම් එක රැගත් පිටු පස කොටස හැරවීමේ දී සිරවීමට ලක්වී ක්‍රියා විරහිත වීම නිසා මාර්ගයේ ගමනා ගමනයට බාදා එල්ල වුනා. මේ සිදු වීම 22 උදෑසන තමයි සිද්ධ වුනේ. හිර වෙලා තියෙන වාහන යවන්න වංගුව කපල අලුතෙන් පාරකුත් හැදුව.... 😃
උඩගම හදන පාලමට තමයි මේ බීම් අරගෙන ගියේ. ඔය තියෙන්නේ 3 හා 4 වන බීම් දෙක. මේකට කලින් තව බීම් දෙකක් අරං ගියා. එක බීම් එකක් 24m ක් දිගයි...




















    mamath asama wahanayak thamai prinemuver

    Mr_Blue අඩේ උබලගේ වැඩක් නේද ඔය 😒 අහිංසක මිනිහෙක්ට පාරක යන්න නෑ....

      ctupramod ඊයෙ රෑ ඕක ආවෙ.. ඔයින් 3ක් ආව.. පාලමේ බීම් ති⁣යන්නෙ රෑ 12 න් පස්සෙනෙ.. කවුද හිතුවෙ ඔහොම වෙයි කියල

      ZonicDesigner ඔතන ඇස්පෝල්ට් දාන්න කියල තියෙන්නෙ.. 😂

      Write a Reply...