මුට්ටියේ ඉන්න අය එක එක විදියේ field වල කියලා තේරෙනවා දාන දේවල් වලින්. ඉතිං, මේකේ ඉන්න අයට, අපි දන්න ක්ෂේත්‍ර වල ප්‍රශ්න වලට උත්තර දෙන්න විදියක් හදමුද? මගෙන්ම උදාහරණයක් ගන්නම්. මම මිනින්දෝරු වරයෙක්. මට පුළුවන් අපේ අයගේ ඒ සම්බන්ධ ගැටළු වලට උත්තර දෙන්න, උපකාර කරන්න, නැත්නම් උපකාරයක් ගන්න පුළුවන් විදියක් සූදානම් කරන්න. සල්ලි වලට කරන දේවල්, නොමිලේ කරලා දෙන්න.
මොකද අදහස???
වෘත්තීමය උපකාර දෙමුද?
dr-nilusha ඒක නම් හොඳ අදහසක් !
මටත් මේ ටිකේ තේරුණ දෙයක් තමයි තාක්ෂණය විතරක් නෙවෙයි අනෙක් ක්ෂේත්‍ර සම්බන්ධයෙනුත් ගොඩක් අයට ගැටලු තියෙනවා. ඉතින් නිලූෂ හොඳ ආරාධනයක් කළේ හැමෝටම. ඕනම කෙනෙක්ට ඕනම දෙයක් සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම උපකාරයක් කොහොමහරි මේකෙන් දෙන්න බලමු !
dr-nilusha ඒක වටිනවා
ඒක නම් හොද අදහසක්......
great idea
ඒකනම් ගොඩක්ම වටිනවා