මට ආපු මැසේජ් එක. මුන් නම් පුදුම උන්. මේ වෙලාවේ මිනිස්සු අමාරුවෙන් ඉන්නකොට එකෙන් ප්‍රයෝජන ගන්නවා. වෙන ගන්න කනෙක්ෂන් එකක් නැති නිසා මේක පාවිච්චි කරන්නේ තාම. Peo ගන්න එක පාඩුයි ෆෝන් එකක් ගන්නත් ඕන නේ
Dialog කාලකන්නි ගාස්තු වැඩි කරලා
- Edited
sadun89 අඩෝ හෙන ගහනොනෙ මොකක්ද ඒ කරපු කැත වැඩේ
මටත් ඇවිල්ලා මං දැන් දැක්කෙ
ZonicDesigner ow bn. FB eketh godak un banala tibba.
sadun89 තාම අන්තර්ජාල පැකේජ සඳහා ගාස්තු වැඩි උනා කියලා නම් ආවෙ නෑ ඒකත් ඒවි
ZonicDesigner lankawe thaama mun ekka attack ekata company ekak nane. Hithe hartiyata ganan wedi karanawa.
sadun89 ලංකාවෙන් චන්ද්‍රිකාවක් ගත්ත දවසට අඩුවට tv එහෙම බලන්න පුලුවන් වෙයි
අපි තියා අපෙ මුනුබුරෝවත් ඉන්න එකක් නෑ එහෙම කාලෙක හැබැයි
ZonicDesigner අනේද කියන්නේ ලංකාව අපේ ජීවිත කාලේ ඇතුලත එච්චර දියුණු වෙයි කියලා හිනෙකින් වත් පේන එකක් නෑ
ctupramod Rs.3 ට තිබුනා මීට කලින් 8ට තිබුනා දැන් 10 යි සන්තොසයි postpaid කට්ටියගෙ ගාස්තු වැඩි උන්නැද්ද
සංතෝසයි ඉතින් ඒකත් හරි
ZonicDesigner postpaid වැඩිවෙළා නෑ වගේ තාම
sadun89 මම පියෝ ඉඳලා ඩයලොග් මාරුවෙන්න හැදුවේ. පියෝ නම් දැන් තේරුමක්ම නෑ. මම කලින් ඩයලොග් පාවිච්චි කරලා පියෝ ගියේ රිවයින්ඩ්, වීඩියෝ ඔන් ඩිමාන්ඩ් වගේ ඒ්වා නිසා. දැන් ඩයලොග් viuHub ඒකේ සෑහෙන්න පහසුකම් ටිකක් තියෙනවා පියෝ වලට වඩා. අනික පියෝ ඒකේ පැකේජ් වල ගාණත් රුපියල් 100කින් වැඩි කළා ජනවාරි ඉඳලා. අලුතෙන් මුකුත් ඇඩ් කරන්නෙත් නැතුව.
පොස්ට් පෙයිඩ් වලට නම් සින් එකක් නැහැ වගේ... උන් ප්‍රී පේඩ් ටිකේ ගාන වැඩි කරලා ඇත්තේ... හැබැයි ප්‍රීපේඩ් ලාගේ HD චැනල් වල ගාන අඩු කලා ලගදි මතක විදියට..රු 9 ඉදන් රු6 ට