Mr_Blue අනේ බ්‍රෝ මේ image add කරන්න බෑනේ මේකට, මට email එකක් හරි වෙන contact එකක් දෙනෝද ❤😘

    ඉල්ලන හැම එකම ශනික දෙනවට බොහෝම ස්තූතී

    WasDhanushka install කරපු තැන exe ‌file එක open කරන්න අවශ්‍ය කොටසක් නෑ කියල කියන්නේ. ‌ආයෙ වෙන drive එකකට install කරන්න.